”Covid- 19” Providing Cleaning and Hygiene – Matara District Elders homes and Children homes
- September 25, 2020
- sys_admin
- 48
මහාසභා රැස්වීම 2020
- September 25, 2020
- sys_admin
- 141
රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලයේ මහාසභා රැස්වීම ඔක්තෝම්බර් මස පැවත්වීමට නියමිතව ඇත . ඉදිරි වසරේ යෝජිත් වැඩසටහන් පිළිබද දැනුවත් කිරීම , සාමාජික සංවිධාන වල ධාරිතාව ඉහල නැංවීමට අවශ්‍ය පහසුකම් සහ දැනුම ලබා දීම , නව සංවිධාන බදවා ගැනීම පිළිබද සාකච්ඡා කිරීම , නව අදහස් සහ යෝජනා සම්බන්දව සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වේ . මෙම […]
Read Moreනිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා ජනතා දැනුවත් කිරීමේ වැඩසටහන .
- July 24, 2020
- sys_admin
- 37
මැතිවරණ සමයේ සිදුවන ප්රචණ්ඩ ක්‍රියා සහ අවභාවිතයන් පිළිබද සිවිල් සමාජයට අවබෝධය ලබා දීම සදහා රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලය සහ නිදහස් හා සාධාරණ මැතිවරණයක් සදහා වූ ජනතා ව්‍යාපාරය (CaFFE ) එක්ව දැනුවත් කිරීමේ වැඩසටහනක් පවත්වන ලදී . 2020 පැවැත්වීමට නියමිත මහමැතිවරණය මුලික කරගනිමින් 2020 ජුලි 24 වෙනිදා The Pub හෝටලයේදී මෙම වැඩසටහන පැවැත්වුනි . […]
Read Moreමාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනය
- October 26, 2017
- sys_admin
- 140
දිස්ත්‍රික්කයේ සියලුම සිවිල් සංවිධාන රැස්ව පැවැත්වූ මාතර දිස්ත්‍රික් සිවිල් සමාජ සංවිධාන සම්මේලනය 2017 ජුලි 26 දින මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැත්විණි . මෙහි අරමුණ වුයේ දිස්ත්‍රිකයේ සිවිල් සංවිධාන අතර අන්තර් සම්බන්ධතාව ගොඩනගා ගැනීම සහ සුහදත්වය වර්ධනය කර ගැනීමයි .මෙහි ආරම්භක සභාපති ලෙස පුජ්‍ය යටමත්තේ විපස්සි හිමි වන අතර ලේකම් තනතුරට පත් වුයේ රුහුණු රාජ්‍ය නොවන […]
Read Moreපාරිසරික සංරක්ෂණ වැඩසටහන
- June 24, 2017
- sys_admin
- 479
කෘෂි රසායන හා කෘමි නාශක භාවිතයෙන් පරිසරයට වන හානිය පිළිබද දැනුවත් කිරිම සහ පරිසර හිතකාමී වගා ක්‍රම පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් 2017 වසරේ මැයි මස පැවැත් වූ අතර මේ සදහා සංවර්ධන පහසුකම් සැලසීමේ මධ්‍යස්ථාන අනුග්‍රහය දක්වන ලදී . සම්පත් දායකයන් ලෙස S .G සෙනරත් ගොවිජනසේවා මහතා සහ විශ්‍රාමික කෘෂි උපදේශිකා ජයසිංහ මිය සම්බන්ධ විය . […]
Read Moreතොරතුරු දැන ගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන
- January 7, 2017
- sys_admin
- 2206
DIKONIA ව්‍යාපෘතිය අනුග්‍රහයෙන් රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලය සංවිධානය ලද තොරතුරු දැන ගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2017 ජනවාරි මස පැවතුනි . මේ සදහා රාජ්‍ය අංශයේ නිලධාරීන් සහ සංසද සාමජික සංවිධාන වල නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගී විය . මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ […]
Read More