• September 25, 2020
  • sys_admin
  • 0

මහාසභා රැස්වීම 2020

රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලයේ මහාසභා රැස්වීම ඔක්තෝම්බර් මස  පැවත්වීමට නියමිතව ඇත . ඉදිරි වසරේ යෝජිත් වැඩසටහන් පිළිබද දැනුවත් කිරීම , සාමාජික සංවිධාන වල ධාරිතාව ඉහල නැංවීමට අවශ්‍ය පහසුකම් සහ දැනුම ලබා දීම , නව සංවිධාන බදවා ගැනීම පිළිබද සාකච්ඡා කිරීම , නව අදහස් සහ යෝජනා සම්බන්දව සාකච්ඡා කිරීමට ද බලාපොරොත්තු වේ .
මෙම වැඩසටහන 2020 ඔක්තෝම්බර් මස 3 වන දින පෙ.ව 9.30 ට කඹුරුගමුව ”ගැමි පියස” රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩල ශ්‍රවනාගාරයේදී  පැවැත්වීමට නියමිතයි .