• January 7, 2017
  • sys_admin
  • 4030

තොරතුරු දැන ගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන

DIKONIA ව්‍යාපෘතිය අනුග්‍රහයෙන් රුහුණු රාජ්‍ය නොවන සංවිධාන බල මණ්ඩලය සංවිධානය ලද තොරතුරු දැන ගැනීමේ පනත පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහනක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී 2017 ජනවාරි මස පැවතුනි .
මේ සදහා රාජ්‍ය අංශයේ නිලධාරීන් සහ සංසද සාමජික සංවිධාන වල නියෝජිතයන් විශාල ප්‍රමාණයක් සහභාගී විය . මෙම වැඩසටහනට සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුයේ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ (TISL) නීතිඥ තුෂානි කන්දිල්පාන මහත්මිය විසිනි .
රාජ්‍ය නිලධාරීන්ට හා සාමාන්‍ය ජනතාවට මෙම පනත මගින් ලබා ගත හැකි සේවාවන් සහ නීති ආධාර පිලිබද දැනුවත්භාවයක් මෙමගින් ලබා ගත හැකි විය .